gossiplanka alexa පැරීසියේ ඉඳන් පැමිණි ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා මෝදරදී අනතුරක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැරීසියේ ඉඳන් පැමිණි ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා මෝදරදී අනතුරක



පැරීසියේ ඉඳන් පැමිණි 
ජනප්‍රිය ගායන ශිල්පී 
විරාජ් පෙරේරා මෝදරදී අනතුරක

යොවුන් ගායකයෙක් වන විරාජ් පෙරේරා ගමන් ගත් මෝටර් රථය ඊයේ  (22දා)  මෝදර ප්‍රදේශයේදී  අනතුරට ලක්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක ගැටුණු විරාජ්ගේ මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බවත් වාර්තා වුණා.මීට දවස් 5කට පමණ පෙර පැරිස්හිදී සංගීත සංදර්ශනයකට සහභාගී වී දිවයිනට පැමිණි ඔහු මෙම අනතුරට මුහුණ දී තිබුණා..

දිගු ගමනකින් විඩාවට පත්ව සිටි විරාජ් පෙරේරා විසින්ම මෙම මෝටර් රථය පදවා තිබුණු අතර එම නිසා මේ අනතුර සිදුව ඇති බවයි වාර්තාවුණේ. කෙසේ වෙතත් අනතුරට ලක්වන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ ළමුන් 5දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බවයි පැවසෙන්නේ.

අද සමාජයේ අනතුරු සිදුකර පළායන අය සිටින නමුත් විරාජ් තුවාල ලැබූ ළමුන් ඇතුළු පිරිසට අවශ්‍ය සිය කටයුතු පිළියෙල කර දී තිබෙනවා. මෝදර පොලිසිය අසල මෙම අනතුර සිදුව ඇති බවත් විරාජ් පෙරේරා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් වැඩි දුරටත් වාර්තාවුණා. තවද අද(23දා) දිනයේ ඔහු සයිප්‍රසයේ සංගීත සංදර්ශනයකට සහභාගී වීමට නියමිත බවත් මේ අනතුර හේතුවෙන් එම කටයුතු සියල්ලද ඇණ හිට තිබෙන බවත් පැවසෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu