Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



දියතලාවේ හමුදා
නිලධාරීන් පිරිසක් සිටි 
මගී බස් රථයක පිපිරීමක්,
17 ක් රෝහලේ 

අද (21දා) අලුයම යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම පිපිරී ගිනි ගෙන තිබෙන අතර
ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
පිපිරීමට හෝ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර  බසයේ ගමන් ගත් වැඩි පිරිස යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් බවද වාර්තා විය.

ගින්න නිවීයාමෙන් අනතුරුව අද උදෑසන බස් රථය දිස්වූ අයුරුය,













තවත් පුවත්

Gossip Lanka Side News