gossiplanka alexa පාර්ලිමේන්තු විවාදය මැද සිදුවුනු අමුතු දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු විවාදය මැද සිදුවුනු අමුතු දේ



අගමැතිගෙන් ප්‍රභලයින් තුන් 
දෙනෙකුට චිට් තුනක්, 
පාර්ලිමේන්තු විවාදය මැද 
සිදුවුනු අමුතු දේ 

ඊයේ (19දා) පස්වරුවේ රටේ ඇතිවී ඇතැයි බව කියන අස්ථාවර භාවය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අවසන් වුණු අතර ඉතා උණුසුම් වූ පාර්ලිමේතුව විවාදය තුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකලායැයි කියන අමුතු විදියේ සිදුවීමක්ද වාර්තා වුණා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු සේවකයෙකු හරහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට සහ විපක්ෂ නායක ආර්.සම්පන්ධන් ට චිට් පත් තුනක් යවා තිබෙනවා.

මෙම ච්ට් පත් යවා සුළු මොහොතකින් පසුව එම තිදෙනා සභාගැබෙන් නැගිටගොස් ඇති අතර අදාල චිට්පත් යැවූවේ කිනම් අරමුණකින්ද හෝ අදාල දේශපාලන ප්‍රභලයින් තිදෙනා සභා ගැබෙන් නැගිට ගියේ ඇයිද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu