Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනාධිපතිවරයාගේ 
විශේෂ ප්‍රකාශය - (Video)

පසුගිය කාලය පුරාවටම අපේ ර‍ටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැඳුම්කර සිද්යධිය  පිළිබඳව විශේෂ ප්‍රකාශයක්  ඊයේ (3දා)  මාධ්‍යයට නිකුත් කලා.

එහි අන්තර් ගත සුවිශේෂී කරුණු සහ සම්පූර්ණ වීඩියෝව පහතින්.








තවත් පුවත්

Gossip Lanka Side News