gossiplanka alexa අයිෂ්වර්යා පළමු දරුවා බිහිකළේ වයස 14 දී, ඉන්දියාවම කැළඹු පුවතක් එළියට.

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයිෂ්වර්යා පළමු දරුවා බිහිකළේ වයස 14 දී, ඉන්දියාවම කැළඹු පුවතක් එළියට.


අයිෂ්වර්යා පළමු දරුවා 
බිහිකළේ වයස14දී, 
ඉන්දියාවම කැළඹු 
පුවතක් එළියට - (Video)

ලෝකයම ආදරය කරන සුරූපීම බොලිවුඩ් නිළියක් තමයි අයිෂ්චර්යා රායි කියන්නේ. තරුණයකු ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිෂ්චර්යා රායි තම මව යැයි පවසමින් අන්තර්ජාලයට එක් කර ඇති වීඩියොවක් නිසා මේ වන විට  මුළු ලෝකය පුරා අයිෂ්චර්යා පිළිබඳව ආන්දොලනාත්මක කතා බහක් ඇති වී තිබෙනවා.

සංගීත් කුමාර් නමැති ඔහු අන්ද්‍රා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පවසන්නේ අයිෂ්චර්යා රායි වයස අවුරුදු 14 දී තමාව මෙලොවට බිහිකළ බවය.

අයිෂ්චර්යා මේ වනවිට 44 වැනි වියේ පසුවන වන අතර අදාළ තරුණයාගේ වයස අවුරුදු 30 කි.ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිට ඇත්තේ අයිෂ්වර්යා තමන්ගේ මව බවට ඔප්පු කළ හැකි සියලුම ලියකියවිලි ඥාතින් විසින් විනාශ කළ බවය.

ඔහු වැඩිදුරටත් පවසා සිට ඇත්තේ තම මව වෙත ගොස් ජීවත්වීමට තමාට අවශ්‍ය බවයි.කෙසේ වෙතත් ඉන්දීම මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අදාල පුද්ගලයා පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu