gossiplanka alexa එන්ගංලන්තයේ සිට සැබෑ මව සෙවූ නිරූෂිකා අම්මා බලන්න ලංකාවට ආපු හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එන්ගංලන්තයේ සිට සැබෑ මව සෙවූ නිරූෂිකා අම්මා බලන්න ලංකාවට ආපු හැටි



පසු ගිය දවස්වල ලංකාවේ මාධ්‍යවල අවධානය යොමු වුන කෙනෙක් තමයි නිරුෂිකා ඇට්චේසන් කියන්නේ. එයට හේතුව වන්නේ නිරුෂිකා ශ්‍රී ලංකාවේ වෙසෙන සිය මව සොයන්නට ඉතා දැඩි වෙහෙසක් ගැනීමයි. ඇයගේ උත්සාහය සඵල කරමින් පසුගියදා ඇයගේ සැබෑ මව සොයා ගනු ලැබුවා.

1991 පෙබරවාරි 2දා උපත ලබා ඇති ඇය උපතින් මාස කිහිපයකට පසුවයි අයර්ලන්ත යුවළකට භාර දී තිබෙන්නේ. ඇය එරට තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට ඇතුලත් වී ඇති අතර ඇය එංගලන්තයේදී  ඉතා සාර්ථක ජීවිතයක් ගතකර ඇත.

කෙසේ වෙතත් පසුගිය දින ඇයගේ සැබෑ මව සොයා ගැනීමත් සමඟ ඇය ඉක්මනින්ම ලංකාවට එන බව ප්‍රකාශ කලා.ඒ අනුව ඇය ඊයේ (14දා) මෙරටට පැමිණියේ මෙලෙසින්..



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu