gossiplanka alexa ගොඩබිමට ගෙන ඒමටත් කලින් මීගමුවේදී රුපියල් කෝටි 02කට අලෙවි වූ අති දුර්ලභ බ්ලු ෆින් ටූනා මත්ස්‍යයා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගොඩබිමට ගෙන ඒමටත් කලින් මීගමුවේදී රුපියල් කෝටි 02කට අලෙවි වූ අති දුර්ලභ බ්ලු ෆින් ටූනා මත්ස්‍යයා



පසුගිය දා ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට හසුවී ඇති බවට වාර්තා වූණා.

කිලෝ 230කටත් වඩා බරකින්යුත් මේ ටූනා මතස්‍යයාගේ  වෙළඳපල වටිනා කම රුපියල් කෝටි දෙකත් ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙකු කියා සිටි අතර ඉතා වටිනා කමකින් යුතු බ්ලු ෆින් ටූනා මතස්‍යයා රැගත් බෝට්ටුව ඊයේ රාත්‍රියේදි මීගමුව මංකුලිය වෙත ළඟා වී තිබු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ මතස්‍ය විශේෂයක් වන අතර ලංකාවේ බහුලව හසුවන ටූනා මතස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වයි.

සමාන්‍යයෙන් ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි වැඩිවශයෙන් මේ මතස්‍ය විශේෂය සිටින බවත් ජංගම දුරකථනයකින් කරන ලද ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩ බිමට ගෙන ඒමටත් පෙර බහු දින යාත්‍රාවක් තුළදී  කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මතස්‍යා අළවි වී ඇතැයි වාර්තා වෙනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu