Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube



පසුගියදා මීතොටමුල්ල ප්‍රදේශයේ සිදු වූ විපතට මුහුණ දුන් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනක් මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් ඇත.

රංගන හේරත්, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම ගමනට සහභාගී වී ඇති අතර ඔවුන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාරද ලබාදීමට නියමිත බවද දැනගන්නට ලැබුණි.





තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook