gossiplanka alexa සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගෙන් ලෝක වාර්තාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගෙන් ලෝක වාර්තාවක්

පන්දුවාර 20යි විස්සේ ක‍්‍රිකට් පිටියේ ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක‍්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාමේ සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් ඊයේ වාර්තා පොතට එක් වුණා.

ඒ, අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 38ක දී ලකුණු 77ක් රැස් කිරීමත් සමඟය. ක‍්‍රිස් ගේල් නියෝජනය කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 21ක ජයක් හිමිකර ගත්තේය.

ක‍්‍රිස් ගේල් මේ දක්වා පන්දුවාර 20යි විස්සේ ඉණිම් 285කට එක් වෙමින් රැස් කර ඇති ශතක සංඛ්‍යාව 18 ක් ද අර්ධ ශතක 79ක් හා පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ ඔහු එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 743ක් ද වේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu