gossiplanka alexa සමයං ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවෙකු සෙල්ලකතරගමදී අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමයං ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවෙකු සෙල්ලකතරගමදී අත්අඩංගුවට






පාතාල නායකයෙකු වන සමයං ඇතුළු හත් දෙනෙකු  බන්ධනාගාර බස් රථයක එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පසුගියදා මරණයට පත්වුන අතර අදාළ වෙඩි තැබීමෙන් සමයං ඇතුළු රැඳවූවන් පස් දෙනෙකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද මියගියා. කෙසේනමුත් ඉකුත් මස
කළුතරදී සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු සෙල්ලකතරගම ප‍්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරමින් සිටින අතර මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධ අයෙකු බවටත් තොරතුරු ලැබී තිබෙනවා.
මීට පෙර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට ගාල්ල ප‍්‍රදේශයේ කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu