Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්‌ථානය කොළඹ විශාඛා බාලිකා මහා විදුහලේ අනුකි චමත්කා පැස්‌කුවල් සිසුවියයි.

දෙවැනි ස්‌ථානය ලබාගෙන ඇත්තේ මහනුවර මහාමායා බාලිකා විදුහලේ S.M. මුණසිංහ සිසුවියයි.

කොළඹ ආනන්ද විදුහලේ R.M.සුගත් රවිඳු සස්‌වර සහ මාතර රාහුල විදුහලේ දිමුත් ඕෂධ මිරිස්‌සගේ යන සිසුන් දෙදෙනා තෙවැනි ස්‌ථානයට හිමිකම් කියයි.

ගම්පහ රත්නාවලී බාලිකා මහා විදුහලේ H.B.පබසරා මලිති කුමාරි හේරත් සිසුවිය සිව්වැනි ස්‌ථානය හිමි කර ගනියි.

කොළඹ දේවි බාලිකා විදුහලේ D.M.රනුමි දිසරණී නානායක්‌කාර, ගාල්ල සංඝමිත්තා බාලිකාවේ A.දම්සරා මේධාවී යන සිසුවියන්ද, යාපනය හින්දු විදුහලේ A.අභිනන්දන් සිසුවාද පස්‌වැනි ස්‌ථානය හිමි කරගත් අතර ගාල්ල සවුත්ලන්ඩ්ස්‌ විදුහලේ K.G.G.E.රන්දිනි ද සිල්වා සහ මාතර සුජාතා විදුහලේ E. A.යසාරා උමාෂී යන සිසුවියන් සය වැනි ස්‌ථාන හිමි කරගෙන ඇත.

Gossip Lanka Side News