gossiplanka alexa පොලිසියෙන් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම නවතා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිසියෙන් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම නවතා දමයි

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී කිසිදු විටක පොලිස් ස්ථාන මඟින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතියත් සමඟම ජනතාව පොලිස් ස්ථාන වලින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීමට බොහෝ සෙයින් පැමිණෙන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ඔහු මෙලෙස අදහස් දැක්වූවා. 

රාජකාරිය සඳහා ගමන් ගන්නා පිරිසට රාජකාරී හැඳුනුම්පත සහ ආයතනය විසින් ලබා දී ඇති රාජකාරිය සඳහා කැඳවීමේ ලිපිය ප්‍රමාණවත් බව ඔහු කියා සිටිනවා. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් පොලිස් නිලධාරීන්ට විමසීම් සඳහා රාජකාරිය සඳහා කැඳවන ලිපියෙහි දුරකතනය අංකයක් සඳහන් කරන ලෙසයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu