gossiplanka alexa බැසිල්ට, මහින්දට අයත් අමාත්‍යාංශවල කාර්යයන් සහ කර්තව්‍යයන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැසිල්ට, මහින්දට අයත් අමාත්‍යාංශවල කාර්යයන් සහ කර්තව්‍යයන්

basil mahinda ministries dutyබැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් කිරීමේ දී අමාත්‍ය ධූර කිහිපයකම විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ද පත් කර ඇති අතර එහි අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. 

නව ගැසට් නිවේදනය මඟින් මුදල් අමාත්‍යවරයාගේ විෂය පථය මෙන්ම ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ විෂය පථය ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu