Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

basil mahinda ministries dutyබැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් කිරීමේ දී අමාත්‍ය ධූර කිහිපයකම විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ද පත් කර ඇති අතර එහි අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. 

නව ගැසට් නිවේදනය මඟින් මුදල් අමාත්‍යවරයාගේ විෂය පථය මෙන්ම ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ විෂය පථය ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.  

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page