gossiplanka alexa තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කරයි

Isolates Gampaha, Kalutara and Jaffna districts Gossiplankanews
දිස්ත්‍රික්ක 03කට අයත් තවත් ග්‍රාමසේවා වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙක් හමුවීමත්, තවදුරටත් එය පැතිරී යාම වැලැක්වීම සදහා මෙම පියවර අනුගමනය කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය

-කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම

-වත්තල ග්‍රාම නිලධාරී වසම්

-හේකිත්ත ග්‍රාම නිලධාරී වසම

-පල්ලියවත්ත උතුර ග්‍රාම නිලධාරී වසම

-කෙරනගපොකුන ග්‍රාම නිලධාරී වසම

-ගල්උඩපිට ග්‍රාම නිලධාරී වසම

-මත්තුමගල ග්‍රාම නිලධාරී වසම


කළුතර දිස්ත්‍රික්කය

කළුතර දකුණ පොලිස් වසමේ

-විජිත මාවත ග්‍රාම නිලධාරී වසම


කළුතර උතුර පොලිස් වසමේ

-බෝසිරිපුර කොටස ග්‍රාම නිලධාරී වසම

-මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරී වසම


මතුගම පොලිස් වසමේ

-කොරටුහේන ගම ග්‍රාම නිලධාරී වසම


යාපනය දිස්ත්‍රික්කයේ

යාපනය පොලිස් වසමේ

-කොඩිකාමම් මධ්‍යම ග්‍රාම නිලධාරී වසම

-කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරී වසම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu