gossiplanka alexa ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට සහ ගුවන් තො‍ටුපලේ සේවිකාවකටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට සහ ගුවන් තො‍ටුපලේ සේවිකාවකටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වෛද්‍යවරයෙකු ගම්පහ මහ රෝහලින් හඳුනාගෙන තිබෙනවා. 

එම වෛද්‍යවරයා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන් කිහිපදෙනෙකුට තම පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබා දී ඇති බව සඳහන්. එම වෛද්‍යවරයා මේ වන විට කොළඹ Iධ් රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

එසේම ක‍ටුනායක ගුවන් තො‍ටුපලේ සේවිකාවකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එය ගුවන්තො‍ටුපල පිරිසිදු කිරීමේ අංශයේ සේවිකාවක්.

50 හැවිරිදි මෙම කාන්තාව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියක්.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu