gossiplanka alexa අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ ජේලර්වරයාට ලබා දුන් අධිකරණ තීන්දුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ ජේලර්වරයාට ලබා දුන් අධිකරණ තීන්දුව

යේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාර වූ මීගමුව බන්ධනාගාරයේ ජේලර් වරයා අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. 

ඒ අනුව ජේලර් කාලිංග කළුඅග්ගලයන මෙම ජේලර්වරයා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට අධිකරණයෙන් අවසර හිමි වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය හිමිව තිබෙනවා. ඔහු බූස්ස බන්ධනාගාරය තුළ වෙනම රඳවා තබනබවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කල බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේම අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු අනෙකුත් නිලධාරීන් තිදෙනා අත් අඩංගුවට ගැනීමට තව දුරටත් විමර්ශනය සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu