gossiplanka alexa සුනිල් රත්නායක නිදහස් කිරීමට ජනාධිපති සමාව ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුනිල් රත්නායක නිදහස් කිරීමට ජනාධිපති සමාව ?

lanka gossip news
රණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක  ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එවකට පැවැති රජයේ නියෝග මත 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා. එම චෝදනාව මත මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු රජයේ නියෝග මත අත්අඩංගුවට ගැණුනා.

ඔවුන් අත් අඩංගුවට ගෙන චාවකච්චේරි මහෙස්ත්‍රාත් උසාවියෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කෙරුණා. ඉන්පසු කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් අනතුරුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වුණා. වසර දහතුනක නඩු තීන්දුවකින් පසුව සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වූ අතර සෙසු පිරිස නිදොස් කොට නිදහස් කෙරුණා. 

මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගනිමින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයෙක්.  එම සටන්වලදී ත්‍රස්තයන්ගේ මෝටාර් ප්‍රහාරයකින් එල්ල වූ කැබැල්ලක් ඔහු​ගේ හිස තුළ අදටත් ඇති බව පැවසෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu