gossiplanka alexa පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නම් කෙරේ..කමි‍ටු වාර්තාව පාර්ලිමේන්තුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නම් කෙරේ..කමි‍ටු වාර්තාව පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පසුගිය අප්‍රේල් 21දා පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලව ගැන විමර්ශණය කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එම කමිටුවේ සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින්. 

එමඟින් අදාල ප්‍රහාරයට වගකිව යුත්තන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, නැගෙනහිර හිටපු ආණ්ඩුකාරයා, බුද්ධි අංශ ප්‍රධානීන් ය. 

එම ප‍්‍රහාරවලට ප‍්‍රධානම හේතුව රාජ්‍ය බුද්ධි අංශවල අසමත්කම යයිද වාර්තාවෙන් කියා තිබෙනවා.

එම සම්පූර්ණ වාර්තාව මෙහි දැක්වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu