Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම කැදවා  ඡන්ද විමසීමක් සිදු කර ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයා තෝරා ගන්නැයි ඉල්ලමින් එම පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් මන්ත‍්‍රී අත්සන් සහිත ලේඛණයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. ඒ ඇමතිවරුන් වන කබීර් හෂීම් හා රංජිත් මද්දුම බණ්ඩාර විසින්.

එහෙත් මෙම පෙත්සමට එජාප මන්ත‍්‍රිවරුන් 10 දෙනෙකු  අත්සන් තබා නැතැයි සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු ඔස්සේ පවසා තිබෙනවා.

එසේ අත්සන් නොකලේ යයි සදහන් පිරිස මෙසේය.

  • අඛිල විරාජ් කාරියවසම්
  • නවින් දිසානායක
  • රවී කරුණානායක
  • වජිර අබේවර්ධන
  • ජෝන් අමරතුංග
  • තිලක් මාරපන
  • සාගල රත්නායක
  • සරත් ෆොන්සේකා
  • ඩී.එම්. ස්වාමිනාදන්
  • සිරිනාල් ද මෙල්

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page