gossiplanka alexa සජිත්ගේ පෙත්සමට අත්සන් නොකල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දස දෙනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ගේ පෙත්සමට අත්සන් නොකල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දස දෙනා

ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම කැදවා  ඡන්ද විමසීමක් සිදු කර ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයා තෝරා ගන්නැයි ඉල්ලමින් එම පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් මන්ත‍්‍රී අත්සන් සහිත ලේඛණයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. ඒ ඇමතිවරුන් වන කබීර් හෂීම් හා රංජිත් මද්දුම බණ්ඩාර විසින්.

එහෙත් මෙම පෙත්සමට එජාප මන්ත‍්‍රිවරුන් 10 දෙනෙකු  අත්සන් තබා නැතැයි සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු ඔස්සේ පවසා තිබෙනවා.

එසේ අත්සන් නොකලේ යයි සදහන් පිරිස මෙසේය.

  • අඛිල විරාජ් කාරියවසම්
  • නවින් දිසානායක
  • රවී කරුණානායක
  • වජිර අබේවර්ධන
  • ජෝන් අමරතුංග
  • තිලක් මාරපන
  • සාගල රත්නායක
  • සරත් ෆොන්සේකා
  • ඩී.එම්. ස්වාමිනාදන්
  • සිරිනාල් ද මෙල්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu