Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විම සදහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් වෙත ප්‍රකාශ කළ බව වාර්තා වනවා.

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ මෙම ධුරයෙන් ඉවත් විමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ටද ඔහුගේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙන්නැයි දන්වා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත්තේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page