gossiplanka alexa මාකඳුරේ මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන්ගේ මොටර් රථයේ තිබී කේරල ගංජා පොලීසියට හසු වෙයි - වීඩියෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාකඳුරේ මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන්ගේ මොටර් රථයේ තිබී කේරල ගංජා පොලීසියට හසු වෙයි - වීඩියෝ

ඩුබායිහිදි අත් අඩංගුවට පත් මාකදුරේ මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියෙකුවන රයන් වැන් රොවන් මෙරටදී භාවිතා කළ මෝටර් රථය වැලිගම පොලීසිය විසින් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි සොයා ගෙන තිබේ.
එම මෝටර් රථය පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ තිබි කේරල ගංජා මිලිග්‍රම්  5,750 ක ප්‍රමාණයක්ද සොයා ගෙන තිබෙනවා.

එම මෝටර් රථය නවතා තිබු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් සුරන්ජි සුද්දා නැමැති පුද්ගලයා බව හෙළි වි තිබෙන අතර රංගන ශිල්පි රයන් විදේශ ගත විමට පෙර දින කිහිපයක සිට අමිල ප්‍රසංගට අයත් මෙම සංචාරක නිකේතනයේ නැවති සිට දෙදෙනා හා එක්ව විදේශ ගත වි ඇති බව පොලීස් පරීක්ෂණ වලදි අනාවරණය වේවී ඇත.

අමිල ප්‍රසංගගේ වැඩිමහල් සහෝදරයාගෙන් වැලිගම පොලිසිය ගත ප්‍රකාශයකට අනුව ඔහු කියා ඇත්තේ සංචාරක නිකේනයේ තිබු එම මෝටර් රථය රයන් වැන් රොවන් පැමිණි මෝටර් රථය බවයි. කෙසේ නමුත් මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් මෝටර් රථයක් බව පොලිසිය විසින් පසුව සොයාගෙන ඇත.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu