Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor




විදුලි බල මණ්ඩලයේ උතුරු පළාත් නියෝජ‍ය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් දැණුම් දී තිබෙන්නේ උතුරු ප්‍රදේශයේ පළාත් ගණනාවකට නොවැම්බර් 22 වෙනිදා පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුල විදුලි බලය විසන්ධි කරණ බවයි.

උතුරු විදුලි බල පද්ධතියේ නවීකරණ හා නඩත්තුකටයුතු සදහාත් තවත් ප්‍රදේශ කීපයකට අලුතින් විදුලිය ලබාදීම පිණිසත් මෙම තීරණය ගෙන ඇතැයි විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.










Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection