gossiplanka alexa හෙට උතුරු ප්‍රදේශයේ පලාත් ගණනාවකට විදුලිය නෑ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට උතුරු ප්‍රදේශයේ පලාත් ගණනාවකට විදුලිය නෑ




විදුලි බල මණ්ඩලයේ උතුරු පළාත් නියෝජ‍ය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් දැණුම් දී තිබෙන්නේ උතුරු ප්‍රදේශයේ පළාත් ගණනාවකට නොවැම්බර් 22 වෙනිදා පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුල විදුලි බලය විසන්ධි කරණ බවයි.

උතුරු විදුලි බල පද්ධතියේ නවීකරණ හා නඩත්තුකටයුතු සදහාත් තවත් ප්‍රදේශ කීපයකට අලුතින් විදුලිය ලබාදීම පිණිසත් මෙම තීරණය ගෙන ඇතැයි විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu