gossiplanka alexa ඉරාජ් මියුසික් වීඩියෝ නිර්මාණය අතහැර ඇදුම් බෙදන කතාව මොකක්ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉරාජ් මියුසික් වීඩියෝ නිර්මාණය අතහැර ඇදුම් බෙදන කතාව මොකක්ද?



ඉරාජ් මියුසික් වීඩියෝ නිර්මාණය අතහැර
ඇදුම් බෙදන කතාව මොකක්ද?

ඉරාජ් වීරරත්න කියන්නේ කාලයෙන් කාලයට රට තුළ ආන්දෝලනාත්මක ගීත නිර්මාණය කරන සහ කළ කලාකරුවෙක්. ඔහු කල විවිධ නිර්මාණ හේතුවෙන් රටේ බොහෝ දෙනගේ අවධානයද යොමු වුණත් ඇතැමුන් ඔහුට චෝදනා ද එල්ල කළා. කෙසේ නමුත් ඉරාජ් මේ දිනවල සංගීතය පැත්තෙන් ඉවත් වී
ඇදුම් වලට ඇල්මක් දක්වන බවට අපට වාර්තා වනවා.

ඒ ඔහු විසින් ලබා දෙන ටී ෂර්ට් හේතුවෙන්. මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා දැඩි ඉල්ලුමක් මේ සඳහා පවතින අතර මෙම ටී ෂර්ට් ඔබටද ලබා ගන්න පුළුවන්. ඒ සඳහා පහත ඇති දුරකථන අංකය ඔස්සේ අමතන්න.
මේ එවැනි ඇනවුමක් ඔහු විසින්ම භාර දෙන අවස්ථාවක වීඩියෝවයි.
0771332271
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu