gossiplanka alexa පළාගිය හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකූලව ඉවත්වීමට ලබාදුන් පොදු සමා කාලය අදින් අවසන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළාගිය හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකූලව ඉවත්වීමට ලබාදුන් පොදු සමා කාලය අදින් අවසන්



පළාගිය හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකූලව ඉවත්වීමට ලබාදුන් පොදු සමා කාලය අදින් අවසන් වන අතර මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇත්තේ, පසුගිය ඔක්තෝම්බර් මස 23 වන දායි.

නිලධාරීන් 12ක් හා කැඩෙට් නිලධාරීන් 9දෙනෙකු අදාල කාලය තුළ යුධ හමුදාවෙන් පළා ගිය අය වන අතර ඔවුන් අදාල කාලය තුළදී යුධ හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී තිබෙන අතර පොදු සමා කාලය තුළ යුධ හමුදාවෙන් ස්වේඡාවෙන් ඉවත් ව ඇති සෙසු නිලයන් සංඛ්‍යාව 10,091කි.

හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රෝෂාන් සෙනෙවිරත්න මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් පරිදි යුධ හමුදාව අතහැර පළාගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට ආරම්භ කරන බව නිවේදනයේ වැඩිදුරටත්  සඳහන් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu