Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor






පාතාල නායකයෙකු වන සමයං ඇතුළු හත් දෙනෙකු  බන්ධනාගාර බස් රථයක එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පසුගියදා මරණයට පත්වුන අතර අදාළ වෙඩි තැබීමෙන් සමයං ඇතුළු රැඳවූවන් පස් දෙනෙකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද මියගියා. කෙසේනමුත් ඉකුත් මස
කළුතරදී සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු සෙල්ලකතරගම ප‍්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරමින් සිටින අතර මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධ අයෙකු බවටත් තොරතුරු ලැබී තිබෙනවා.
මීට පෙර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට ගාල්ල ප‍්‍රදේශයේ කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.







Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection