![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ලා ෆ්ස් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසා ඇත්තේ ජුලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි.
ඊ යේ (23) දිනයේ දී කටාර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමත් සමඟම මැද පෙරදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර තිබුණා.
ක ටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ක ටාර් රාජ්‍යයේ ස්ථාපනය කර ඇති අමෙරිකානු කඳවුරුවලට තමන් සාර්ථක ප්රහාරයන් සිදු කල බවත් එම සාර්ථක ඉරාන ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් පැනවූ බවත් ඉරාන රාජ්‍ය රූපවාහිනී නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
මැ දපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා පවසනවා.