වේ යන්ගොඩ වඳුරව ප්‍රදේශයේ නිධානයක් හෑරීම සම්බන්ධයෙන් පසුගියදා බොහෝ කතා බහට ලක් වූ කාරණයක්. එය අධිකරණ නියෝගයක් මත නිධානයක් හෑරූ පළමු අවස්ථාව ලෙස ද සඳහන් වුණා.
වේ යන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ස්ථානයක නිධානයක් ඇතැයි සැක මත එය ගොඩ ගැනීම සඳහා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ලබා දී තිබුණා.
න ව කොරෝනා වෛරසය ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟම වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම්කර තිබෙනවා.
වේ යන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ද නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
වේ යන්ගොඩ පොලීසිය විසින් නිසියාකාරව රාජකාරිය ඉටු නොකරන බවට පවසමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුලු පවුලක් අද මහ මඟ උපවාසයක නිරත වුණා. එහි දීඅ එති වුණු උණුසුම් තත්ත්වය හෙතුවෙන් ස්වාමීන් වහන්සේලාට ද අනෙකුත් පාල…