![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව තවත් අනතුරට ලක් කරන කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රභේදය දැඩි ලෙස විකෘති වූ ප්‍රභේදයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැ නට පවතින කොවිඩ් මර්දන එන්නත්වලින් ලබාදෙන ප්‍රතිදේශ ශක්තිය සියල්ල අභිබවමින් පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පිළිබඳව පසුගියදා දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුණා. C.1.2 නමින් හැඳින්වුණු මෙම කොවිඩ් ප්‍රභේදය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප…
ලො ව කිසිදු රටකින් හමු වී නැති ඩෙල්ටා ප්‍රභේද තුනක් මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙනවා. එම විකෘති ප්රභේදවල ප්‍රබලත්වය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාළ ප්රභේදයන් ක්‍රියාත්මකවන ආකාරය මෙතෙක් කිසි…
චී නයේ ඩෙල්ටා කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඉතා සීඝ්රයෙන් සිදුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට චීනයේ ප්‍රාන්ත 15ක ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තව ඇති බව සඳහන්. නැන්ජින් හි පිහිටි ලුකොව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි රුසියානු ග…
එ ක් පුද්ගලයෙකුට කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා.