![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සු රාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව තිබූ සුරා බද්ද හා ඊට අදාල 3%ක මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්රය අත්හිටුවීමට සුරාබදු ද…
සු රාබදු දෙපාර්තමේන්තුව විසින් මෙන්ඩිස් සමාගමට හිඟ බදු ගෙවීමේ අවසන් කාලය දැනුම් දී තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (16) ආරම්භ වීමට නියමිත එක්දින ක්රිකට් තරඟාවලියට සහභාගී වීමට තරඟ තනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිට අවස්ථාව හිමි වුණා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමට නියමිත බවයි …
සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායම සමඟ ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරඟාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ව නැවත කැඳවීමට නියමිත බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා.
එං ගලන්තයේ ක්රිකට් සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්රීඩකයින් දෙදෙනා වහාම යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.