![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජා ත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළයුතු ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් එම අරමුදල විසින් සිහිපත් කිරීමක් සිදු කර තිබෙනවා.
ප සුගිය පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ජා ත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ මීළඟ වාරිකය ලබා දීම දින නියමයක් නොමැතිව කල් යන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා සඳහන් කරනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඉන්දියාවෙන් ලබා දුන් ණය මුදල වානේ ආනයනය කිරීම සඳහා යොදා ගෙන ඇති බවට වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුම අද පස්වරුවේ අත්සන් තබා ඇති බවයි පැවසෙන්නේ.