රාජ්‍ය සේවකයින් සඳහා ලබා දෙන ආපදා ණය ගැන තීරණයක්

සුගිය පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආපදා ණය ලබා දීමේ සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu