![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සි ල්ලරට මත්පැන් විකිණීමේ බලපත්ර නිකුත් කිරීම අත් හිටුවීමට පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබුවා.
සු රාබදු දෙපාර්තමේන්තුව විසින් මෙන්ඩිස් සමාගමට හිඟ බදු ගෙවීමේ අවසන් කාලය දැනුම් දී තිබෙනවා.
එ ළඹෙන මහ මැතිවරණය හේතුවෙන් සුරාසල් වසා තබන දිනයන් පිළිබඳව සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ප්රකාශයක් නිකුත් කර තිබෙනවා.
දේශීය මත් පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා. මත්පැන් පිරිවැය ඉහළ යාම මත නිෂ්පාදන සමාගම් මෙසේ මිල වැඩි කිරීම් සිදු කර තිබෙනවා.
මත්පැන් නිෂ්පාදන සමාගම්වලට ප්රමාණවත් තරම් එතනොල් නොලැබෙන නිසා මත්පැන් නිෂ්පාදනය නතර කිරීමට සිදුවනු ඇති බව එතනෝල් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.