![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
විවිධ අමාත්‍යාංශ යටතේ පවතින ආයතන සහ ඒවායේ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශය කිහිපයකට අදාළ ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ද රුවන් වෙනුවෙන් පවතින නීතිමය තත්ත්වයන් වැඩි දියුණු කිරීමට විවිධ පාර්ශ්වයන් සමඟින් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
අ නවසර ස්ථානවල සහ පදික වේදිකාවේ නවතා තබන යතුරු පැදි සහ අනෙකුත් වාහන සඳහා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මෙය අද (17) සිට ක්‍රියාත්මකයි.
මු ඛ ආවරණය නොපළඳින සහ සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සියළුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.