![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ම ධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට අනිද්දා (01) නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සඳහන් කරනවා.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා දීමක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණ ද එම විභාගයට ප්‍රමුඛතාවය දෙමින් 2022 පෙබරවාරි 07 සිට මාර්තු 06 වන දින දක්වා ප්‍රාථමික අංශ සහ ප්‍රාථමි…
දි වයින පුරා පාසැල් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංශෝධිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2 021 වර්ෂයේ සිංහල හා දෙමළ පාසල් සඳහා පාසල් වාරය අවසන් කිරිම 2022.04.08 දින ලෙස ප්‍රකාශ කර තිබෙනවා. නැවත පාසැල් ආරම්භ වන්නේ 2022.04.17 වන දිනයි.
ඡ න්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයින්ට නිවාඩු ලබා දීම පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන්ට අනුකූලව සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම කරන ඕනෑම සේවා නියුක්තිකයෙකුට ඒ ස…