![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ග්රෑ න්ඩ්පාස් හි 233 වත්ත සහ මහාවත්ත ප්රදේශ වහාම ක්රියාත්මකවන පරිදි හුදකලා කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. එසේම අළුතින් හුදකලා කරන අනෙක් ප්රදේශ සහ හුදකලාබව ඉවත් කරන ප්රදේශ පිළිබඳව නිවේදනය පහතින්
2 021 මැයි මස 17 වන උදෑසන 6.00 සිට තවත් ග්රාම නිලධාරී වසම් 70ක් හුදකලා කර තිබෙනවා. එසේම ග්රාම නිලධාරී වසම් 37ක පැවැති හුදකලා තත්ත්වය 17 උදෑසන 6.00 සිට ඉවත් කර තිබෙනවා. සම්පූර් ණ විස්තරය පහතින්
2 021 මැයි මස 17 වන දින අළුයම 4 සිට තවත් ග්රාම නිලධාරී වසම් 42ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවත් දැනට හුදකලා කර ඇති ග්රාම නිලධාරී වසම් හා ප්රදේශ 8ක් ඉන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රිය…
ග ම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්රික්කවල පහත දැක්වෙන ග්රාම නිලධාරි වසම් හා ප්රදේශ 11 අද (13) උදෑසන 6.00 සිට හුදකලා කර ඇති බවත්, කොළඹ අම්පාර සහ නුවර එළිය දිස්ත්රික්කවල කලින් හුදකලා කර තිබූ ග්රාම නිලධාරී වසම් හා ප්රදේශ 04ක් අද …
කො විඩ් වසංගතය පැතිර යාම නිසා තවත් ප්රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.