![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉ න්දියාව සහ පකිස්තානයා අතර යුධ ගැටුම් ඉතා උත්සන්න වෙමින් පවතිනවා.
තු වාල ලැබූ ග්ලෙන් පිලිප්ස් වෙනුවට ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානක 2025 IPL තරගාවලියේ ඉතිරි කාලය සඳහා ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමට තෝරාගෙන ඇති බව වාර්තා වනවා.
I PL ක්රිකට් ක්රීඩක වෙන්දේසියේ දී මහීෂ් තීක්ෂණට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඉන්දියන් රුපියල් කෝටි 4.40ක ලංසුවක් තබා තිබෙනවා. එය ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 16ක්.
ශ්රී ලංක ක්රික ක්රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඉන්දීය ප්රීමියර් ලීග් තරඟාවලිය (IPL) සඳහා ක්රීඩක වෙන්දේසිය ඊයේ (13) දෙවන දිනටත් පැවැත්වුණා. එහිදී ක්රීඩකයින් අලෙවි වූ මිල ගණන් සහ අලෙවි නොවූ ක්රීඩකයින් පිළිබඳ විස්තර පහතින්.