![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2 024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2025 මාර්තු 17 වන දින සිට 2025 මාර්තු මස 26 දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ල බන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව ඇති මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
2 024 නොවැම්බර් 06 වැනිදා සිට මාර්ගගත පාස්පෝට් ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු සලසා තිබෙනවා.
එ ළඹෙන නොවැම්බර් 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්…
මෙ වර අපො.ස.ස උසස්පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 වන දින සිට දෙසැම්බර් 20 දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (30) මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.