![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත්තේ.
හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ඇතුළව තවත් ප්‍රබලයින් 10දෙනෙකු සජිත් පිල අතහැරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වනවා. එම අපේක්ෂකයින් සමඟ තවත් වැඩි …
සෞ ඛ්‍ය අංශ විසින් මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ලබා දී දින 60ත් 70ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමේ දිනයක් නම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
පා ර්ලිමේන්තු මහ මැතිවරණය ළඟා වෙත්ම මැතිවරණ උණුසුම ඉහළ යාමක් දකින්න ලැබෙනවා. මෙම උණුසුම හමුවේ ඇතැම් පිරිස් තම තමන්ගේ ලාභ ප්‍රයෝජනය උදෙසා නොයෙක් අකටයුතුකම් සිදු කිරීමත් බහුලව දක්නට ලැබෙන කාරණයක්. සමහරක් පිරිස් මැතිවරණයට ඉදිරිපත…
ඉ තිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් කටයුතු කරන බව පැෆරල් සංවිධානයේ වි…