![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මා ර්ගගත ක්‍රමය හරහා භාෂණයේ නිදහස සහ අවි ආයුධ අයිතිවාසිකම් වෙනුවෙන් වන පෙත්සම සඳහා අත්සන් තබනු ලබන ලියාපදිංචි ඡන්ද දායකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබා දීමේ ලොතරැයියක් පවත්වාගෙන යනු ලබනවා.
දු ම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ තීරණයකට පැමිණ තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදීම හේතුවෙන්.
අදින් (24) අවසන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ සාකච්ඡාවලින් පසු ඉදිරි සතියේ දී ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම්ව සිටිනවා. එම කණ්ඩායම පවසා ඇත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවී…
කො විඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවත්වුණා. එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළ…
වෛ ද්‍ය වාර්ෂිත ස්ථාන මාරු, සීමාවාසික පත් වීම් සහ පශ්චාත් සීමාවාසික පත්වීම් ප්‍රමාදයට විරෝධතාව දක්වමින් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ බව සඳහන් කරමින් පළ කල නිවේදනය පහ…