![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊයේ (25) පෙරවරුවේ දී ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡාවක් පැවැත්වූවා. “රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපතිවරයා එහිදී දෙමළ සන්ධානය සමඟ පවසා තිබෙනවා.
ජනවාර්ගික ගැටලූවට විසඳුම් ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් ලිවීමට දමිළ පක්ෂවල් සාකච්ඡා පැවැත්වුවා.
මෙ වර ජනාධිපතිවරනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට ඊයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා.එය ප්‍රකාශයට පට් කිරීමත් සමඟම උතුරේ එක්සත් ජාතික පාක්ෂිකයින් සිය සතුට සමරනු දක්නට ලැබුණා.
ප සුගියදා වවුනියාවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව බුද්ධිමත් තීරණයක් ගතයුතු බවයි. ඔවුන්ගේ ගැටළු වලට සම්පූර්ණ වි…
uef,aishd fldá ys;jd§ka fikagq,a Y%S ,xld fn!oaO úydria:dkfha kdhl ysñhkag myr §,d - ^ùäfhda& uef,aishdfõ ixpdrhl ksr; jk ysgmq ckdêm;s uyskao rdcmlaI uy;dg tfrysj úfrdaO;d mj;ajk trg fjfik fldá ys;jd§ka úiska Bfha …