![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
වි දේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මඟින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත්තේ රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිට…
ලබන සඳුදා උදෑසන 6.00 වනතෙක් බලපැවැත්වෙන පරිදි පන්වා ඇති ඇඳිරි නීති කාල සීමාවේ දී අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල සේවය කරන සාමාජිකයන්ට ඔවුන්ගේ සේවා සඳහා ගමන් කිරීමට අවසර දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ පොලිස් නිවේදනය පහතින්
දිවයිනට අවශ්‍ය ඖෂධ, ආහාර ඇතුළු භාණ්ඩ රැසක් ප්‍රවාහනය සිදු කරන බලාහාලුම් රථ ඇතුළු සියළුම බහාලුම් රථ හෙට (01) දිනයේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ එම රථ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඩීසල් නොමැති වීම හේතුවෙන්.
විදුලිය විසන්ධි වීමත් සමඟම අන්තර්ජාල සේවාවන් බිඳ වැටීමක් ද සිදුව ඇති බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනවා.