![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පාර්ලිමේන්තුව අවට පාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙසේ පාරවල් වසා දමන බවයි පැවසෙන්නේ.
ඊයේ (24) දිනයේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කල විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා පොලීසිය විසින් කොළඹ කොටුව අවට ප්‍රදේශයේ ස්ථිර මාර්ග බාධක යොදවා තිබුණා. එම මාර්ග බාධකවල උල් ඇණ වැනි යමක් සවිකර කළු ඉටිකොළවලින්…
කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයක ස්ථිර මාර්ග බාධක සවි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ප්‍රධාන මර්මස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි යකඩ බඩ යොදා අද පෙරවරුව වන විට මෙම ස්ථිර මාර්ග බාධක සවි කර තිබුණා.
කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් පෙන්වා දෙන්නේ කොළඹ - කටුනායක කැනඩා මිත්‍ර මාවතේ සිට ඍජුවම ගුවන් යානය වෙත පිවිසීමට හැකි වන අයුරින් විශේෂ මාවතක් පවතින බවයි. එය ශ්‍රී ලංකා රේගු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවල විමර්ශන සහ අධීක්ෂණවලින් ත…
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල නිවස ලෙස භාර දී තිබූ කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවස සහ තවත් නිවාස ගොඩනැගිලි හා ඉඩම ඔහු තනතුරෙන් ඉවත්ව යාමෙන් පසුව ද තමාටම හිමිකර ගැනීමේ අරමුණින් ඔහුගේම ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩ…