![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
" සු දු වෑන්" සිද්ධියට අදාළ නඩුවෙන් රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණට තීරණය කර තිබෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
අ න්දොලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවේදී සිදු කළ පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දින 14ක් සඳහා රක්ෂිත බන්ධනා…
ඇ මතිවරයකු සිටිය කාලයේ බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට විරුද්ධව දැමූ නඩුව පිළිබඳව යළිත් පැමිණිල්ලක් දැමීමට එම දැරියගේ පියා කටයුතු කර තිබෙනවා. ඔහු එම පැමිණිල්ලෙන් කියා සිටින්නේ අදාළ නඩුවේ තීන්දු…
ම හත් ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධව හිටපු ඇමැති රාජිත සේනරහ්නට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු ඔහුව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දී අත් අඩංගුවට ගැණුනත් ඔහු ඇප මත නිදහස් කරනු ලැබුවා. කොළඹ ප්‍ර…