gossiplanka alexa රාජිත නිදහස් කරගන්න චතුර කාලි මෑණියන්ගේ පිහිට පතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිත නිදහස් කරගන්න චතුර කාලි මෑණියන්ගේ පිහිට පතයි

න්දොලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවේදී සිදු කළ පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දින 14ක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කලා.  

තම පියා සිරභාරයෙන් මුදවා ගැනීමට රාජිත සේනාරත්නගේ පුත්චතුර සේනාරත්න මේ වන විට බොහෝ සංවිධාන කටයුතු සිදු කරමින් පවතින අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙක් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.

චතුර සේනාරත්න ඊයේ (28) තම පියාව නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් මෝදර කාලි කෝවිලේ දී දේව කන්නලව්වක් ද කර තිබෙනවා. ඔහු ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනයි මේ.

 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu