![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ (29) සාකච්ඡාවක් පැවැ…
ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය බරපතළ ගැටළුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය පවසන්නේ.
පවතින ඩීසල් හිඟයට පිළිගත හැකිවන පරිදි විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ වන විටත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් අහ්ඩ් අද (29) දිනයේ දී …
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50%කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ගාලු ආරේදී පෞද්ගලික බස් රථ කිහිපයකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කළුතර-කොළඹ, මතුගම-කොළඹ, අළුත්ගම-කොළඹ සහ අම්බලන්ගොඩ-කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ කිහිපයකට මෙසේ කළුතෙල් ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.