![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මු දල්, කර්මාන්ත සහ ධීවර විෂයන් අයත් වන අමාත්‍යාංශවල සාමූහික දායකත්වයෙන් උතුරු පළාත තුළ නව කර්මාන්ත සංවර්ධන සැලසුම් හා ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්.
දි වයිනේ ප්‍රදේශ කිහිපයක අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු කොරියාව සිය විශාලතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා. එය දිගු දුර මිසයොලයක් වන අතර එයට එක්සත් ජනපදයට වුව ද ළඟා විය හැකි බවයි පැවසෙන්නේ. එම මිසයිලය අත්හදා බැලීම උතුරු කොරිය…
රුසියන් සහ යුක්රේන යුද ගැටුම් හමුවේ ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වේ යැයි දැඩි කුතුහලයක් පවතින වකවානුවක උතුරු කොරියාව වසා දැමූ න්‍යෂ්ටික වැඩ බිමක් නැවත අළුත්වැඩියා කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
උතුරු කොරියාව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2017 වසරෙන් පසු වඩා ප්‍රභලතම මිසයිලය සාර්ථකව අත් හදා බැලූ බවයි. එම මිසයිලයට සවිකර තිබූ කැමරාවකින් ගන්නා ලද ඡායාරූප උතුරු කොරියාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.