![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ගමන් කරමින් තිබූ පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබවස්වා තිබෙනවා. යානයේ ගමන් කළ හතරදෙනෙකු අතරින් දෙදෙනෙලු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට එම ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් යවා …
මී ගමුව නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ රෙදිපිළි අලෙවිකරන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම වෙළඳ සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු…
ශ් වසන මාර්ගයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කල මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් එහි 8වන මහලෙන් ඇද වැටී මියගොස් ඇති බවට වාර්තා වනවා.
මී ගමුව බන්ධනාගාරයේ ඉකුත්දා බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමක දී එහි තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බන්ධනාගාර අධිකාරි අනුර…
මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පැතිර ගිය රාවයක් හේතුවෙන් මව්පියන් කලබල වී පාසල්වල දරුවන් යළි නිවෙස් වෙත රැගෙන යාමට උත්සහ දැරූ බව වාර්තා වනවා.