![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු පැය දෙකකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ, කල් ඉකුත් වූ භාණ්ඩ සහ බාල තත්ත්වයේ භාණ්ඩ උත්සව සමයේ දී වෙළඳපොළට පැමිණිය හැකි බැවින් භාණ්ඩ මිල දී ගැනීමේ දී ලේබලය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් වි…
මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබූ ගෑස් නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ඊයේ නිදහස් කර ගනු ලැබුවා. ඒ අනුව දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) සවස වන විට අවසන් වී තිබීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ද්විත්වයම ඊයේ (24) ගනුදෙනුවල දී විශාල ලෙසින් පහත වැටීමකට ලක් වුණා.