![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ලො ස් ඇන්ජලීස් නුවර අලුතෙන් පැතිර යන හියුස් ලැව් ගිනි තත්ත්වය නිසා දහස් ගණන් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අ මෙරිකාවේ ලොස් අන්ජලීස් නුවර ඉතිහාසයේ සිදු වූ දරුණුතම ලැව්ගින්න හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අ මෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දැවැන්ත ලැව් ගින්නක් පැතිර යමින් පවතිනවා. මේ වන විට ඉන් අක්කර 28,000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.