![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ස මඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවට ඉතිරි මන්ත්‍රීවරුන් හතර දෙනා නම් කර ඇති අතර ඔවුන්ගේ නම් ගැසට් කර තිබෙනවා.
න ව අග්‍රාමාත්‍ය ලේකම්, අමත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු කෙරුණා.
අද කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව මාධ්‍ය මඟින් දන්වා සිටියත් එවැනි පත් කිරීමක් සිදු නොවන බව ආරංචි මාර්ග පවසනවා. එය බොහෝ විට ලබන සඳුදා හෝ අඟහරුවාදා සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
රුසියාව තමන්ට එරෙහිව "මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග" ගත් රටවල් ලෙස නම් කරමින් ඔවුන්ට එදිරිවාදිකම් කරන රටවල් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
චීන සමාගමකින් ආනයනය කල කාබනික පොහොර තොගය සඳහා ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයට ඇතුලත් කර තිබුණා.